’’ගැහැනියකට වල කපන්නේ කොහොමත් ගැහැනියක්මයි’’ අමායා අධිකාරිට කේන්ති ගිහින්
ජනප්‍රිය ගායන ශිල්පී අතුල අධිකාරිගේ හිටපු බිරිඳ ජනප්‍රිය රංගන ශිල්පිනී අමායා අධිකාරි පසුගියදා සමාජ ජාලාවල ආන්දෝලනාත්මක සටහනක් පල කරලා තිබුනා.
ඇය මේ වෙද්දි අතුල අධිකාරිගෙන් වෙන් වී රියැලිටි වැඩසටහනකින් ක්ෂේත්‍රයට පැමිණි ජනප්‍රිය ගායකයෙක් වන හර්ෂ ධනෝජ් සමඟ විවාහ වී ඉන්නේ.
අමායා සමාජ ජාලාවල පළ කරලා තිබුණු මේ සටහන ඇය මීට වසරකට පෙර සටහන් කර තිබුණේ. ඇය එය නැවත පළ කරමින් මෙසේ කියලා තිබුණා.