ග්‍රැමී සම්මානලාභී Gipsy Kings සංගීත කණ්ඩායම දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Grammy සම්මානලාභී, සංගීත කණ්ඩායමක් වන Gipsy Kings ප්‍රථම වතාවට මෙම දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට නියමිතයි. වසර 25කට වැඩි කාලයක් තිස්සේ Gipsy Kings සංගීත කණ්ඩායම රසිකයින් අමානන්දයට පත් කර තිබෙනවා.

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාවද මෙයයි. ෆ්ලැමෙන්කෝ, සල්සා සහ පොප් ඔවුන්ගේ සජීවී සංකලනය සඳහා ප්‍රසිද්ධියක් උසුලන ජිප්සි කිංග්ස් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් වෙත නවමු අත්දැකීමක් ගෙන ඒමට  නියමිතයි .

ඔවුන්ගේ ගීත ඇල්බම් මිලියන ගනනක් අලෙවි වී ඇති අතර ග්‍රැමී සම්මානවලින් පවා පිදුම් ලබා ඇති සංගීත කණ්ඩායමක්ද වනවා.