ගායන ශිල්පී සුරේන්ද්‍ර පෙරේරා, පුංචි දේණිත් එක්ක ගත්ත ලස්සනම ඡායාරූප සමාජ මාධ්‍යට
සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම ඔහු ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි චරිතයක් කිව්වොත් හරි. ජෝති හඬින් ගී ගයමින් කාගෙත් ආදරය නොඅඩුව ලබන සුරේන්ද්‍ර පසුගිය දවස උතුම් පිය පදවියට හිමිකම් කිව්වා. මේ පුංචි දෝණි සහ බිරිඳ සමඟ ඔහු ගත්ත අලුත්ම ඡායාරූප පෙළක් ඔහු මේ විදිහට සමාජ මාධ්‍යට එක් කර තිබුණා.