ගයාන් වික්‍රමතිලකගෙන් අතිශය ආන්දෝලනාත්මක සටහනක්
ගයාන් වික්‍රමතිලක කියන්නෙ රංගන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. විශේෂයෙන්ම මේ මොහොතේ ක්‍රියාත්මක නිර්පාක්ෂික අරගලය වෙනුවෙනුත් ගයාන් එකතු වෙලා ඉන්නවා.
මේ තියෙන්නෙ ගයාන්ගේ මුහුණු පොතෙන් අපිට හමුවුණු සටහනක්.
අපි ගෑණු දරුවො ගෙදර දාලා කොට්ටෙයි වතුර එකයි අරං තෙල් පෝලිමේ.එකෙක් කොරහත් බිදගෙන ගියා.තව එකෙක් පෝයට බණ අහලා වැඩ පටන් අරං.තවත් එකෙක් මැරෙන්න කලිං ජනාධිපති හීනේ දකින්න දගලනවා.මුං ඔක්කොටම ගොට්ට අල්ලන උන් ඩීල් දානවා.දැන් මේවා බලං ඉදලා අපිට හොදටම හති.
තොපි ඔක්කොම එකක් මතක තියා ගනිල්ලා.
වපුරපු දේවල් තමයි නෙලා ගන්නෙ දවසක