ගයාන්, චතුරිකා එක්ක හදිසියේ ම ලයිව් ඇවිත් කේක් කැපූවේ ඇයි ? මෙන්න හේතුව
ගයාන් වික්රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නෙ පුංචි තිරයේ අතිශය ජනප්රිය කාගෙත් ආදරය දිනාගත්ත දෙන්නෙක්.
මේ දෙන්නගේ ආදරණීය දෝණි තමයි ආරාධනා. පසුගිය දවසක ඔන්න ගයාන් ඔහුගේ යූටියුබ් නාලිකාවේ ලයිව් වීඩියෝවක් පළ කර තිබුණා.
ඇත්තටම ඒ උපන්දින සැමරුමක් වෙනුවෙන්.
හැබැයි උපන්දිනේ මේ තුන්දෙනාගෙම නෙවෙයි, ගයාන්ගේ යූටියුබ් චැනල් එකට අවුරුද්දයි.
ඒ අවුරුද්දේ සැමරුම වෙනුවෙන් තමයි මේ සැමරුම කරලා තියෙන්නෙ.
වීඩියෝව පහළින් බලන්නකෝ.