ගයාන් ගුණවර්ධනගේ පෙම්වතිය පූජනි භාග්‍යා කියන අමුතු කතාව මෙන්න
ජනප්‍රිය නිරූපිකාවක් වගේම නිළියක් වෙන පූජනී භාග්‍යාව ඔබ දන්නවාද? ඇයව හැමෝම දන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ ගායන ශිල්පියෙක් වන ගයාන් ගුනවර්ධනගේ පෙම්වතිය කියූ විටයි. සමාජ මාධ්‍යවලද ඇය ජනප්‍රිය චරිතයක්. පූජනී මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කීපයක් පළ කරමින් සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.
"I am the mixture of a Cutie with a mission and Hottie with an ambition"