ගීයකින් ගයන්නේ කෙසේදෝ මේ හැඟුම්, ආදරේ කොහෙන්දෝ කියන් මට මේ තරම්
කාංචනා අනුරාධි කියන්නේ වර්තාමාන තරුන ගායන ශිල්පිනියන් අතර ජනප්රිය හැමෝම ආදරේ කරන ගායන ශිල්පිනියක්. මේ දිනවල ඇය විශේෂයෙන් ප්රසංග වේදිකාවේ නම් අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. ප්රසංග වේදිකාවලදි ඇයට ආදරේ කරන රසිකයන්ගෙන් අපූරු තෑග්ගක් මෑතකදී ලැබිලා තිබුනා. ඒ ඇගේ ඡායාරූපයකින් ඇඳපු ආලෙක්ය චිත්ර දෙකක්. කාංචනා තමන්ගේ සමාජ ජාලාවල මේ ඡායාරූප පළ කරලා තිබුනේ මෙන්න මේ වගේ ලස්සන සටහනක් එක්ක.
"ගීයකින් ගයන්නේ කෙසේදෝ මේ හැඟුම්...
ආදරේ කොහෙන්දෝ කියන් මට මේ තරම්..."
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.