ගායිකා නටාෂා පෙරේරා ලෝකේ වටේ ගිහින් මොකද්ද මේ කියන්නේ?
ළමා ගායන ශිල්පිනියක් විදිහට ක්ෂේත්රයට ඇවිත් ගායන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස තමන්ගේ දක්ෂතා දක්වපු කලාකාරිනියක් නටාෂා පෙරේරා.
ඇය විවාහ වන්නේ ගායන ශිල්පී ප්‍රිහාන් පෙරේරා සමඟ. විවාහයෙන් පසුව ඇය කලා කටයුතුවලින් මඳක් ඈත් වෙලා ඉන්නේ.
නමුත් සමාජ මාධ්‍යවල නම් නටාෂා පෙරේරා කියන්නේ නිරන්තර ප්‍රේක්ෂක අවදානය යොමු වන කෙනෙක්.
නටාෂා පසුගිය වකවානුවේ විදේශ සංචාර කීපයක් සඳහා සහභාගී වුණා. එහිදී ගත් ඡායාරූප කීපයක් නටාෂා තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුණා. එළිමහන් හරිත වර්ණ ප්‍රදේශයක ගත් ඡායාරූපවලට ඇගේ ප්රේක්ඪකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබිලා තිබුණා. එම ඡායාරූප එකතු කරලා තිබුණෙ මෙන්න මේ වගේ සටහනකුත් සමඟයි.
"මට පුළුවන් ඔබට මුළු ලෝකෙම පෙන්වන්න"