’’ගින්දරී’’ - පබෝධා සංදීපනී දඟකාර පුතුගේ 10 වැනි උපන්දිනය සැමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පබෝධා සංදීපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට ඇවිත් තමන්ගේ දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයද නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ වගේම සිනමාවේද ජනප්‍රිය තාරකාවක් වන පබෝධා පසුගිය වකවානුවේ උදේකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගින්දරී 2 චිත්‍රපටය නිසා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

පබෝධා දැන් දඟකාර පුතෙක්ගේ අම්මා කෙනෙක්. ඇගේ පුතා සවේන්ගේ 10 වැනි උපන්දිනය පසුගියදා පැවැත්වුණා. පබෝධා ඇගේ පුතාගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පුංචි යහළුවන් ටිකත් එක්ක අපූරු සාදයක් පවත්වා තිබුනා.

එම සාදයේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්නත් පබෝධා අමතක කළේ නැහැ.