ගීත්මාගේ හිත නැවතුන සැබෑ ආදරය ඇය පුදුම කරලා තිබුණේ මෙන්න මෙහෙමයි
ජීවිතයේ ප්‍රේමවන්තියක්. ඇගේ සිත සොරකම කළ ඔහුගේ ආදරය වෙනුවෙන් ගීත්මා නොකරන දෙයක් නැති පාටයි. මොකද ඔහුගේ ආදරය ඉස්සරහා ඇය ඇත්තටම ගොඩක් සංවේදී වෙලා. මේ ඉතින් රමිත්ගේ උපන්දිනය දවසේ ගීත්මා එයාගේ යාලුවෝ එක්ක ඔහුට දුන්න surprise එක.
යාලුවෝ එකතු කරගෙන අමතක නොවෙන විදිහට එදා දවස සමරලා ඔවුන් තිබුණේ මෙන්න මෙහෙමයි.