ගොඩක් දෙනා ආදරේ කරන, නළු තුමිඳු දොඩන්තැන්නත් ලංකාවට ආයුබෝවන් කියයි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා චරිතයක් නෙවෙයි. බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්න තරම් අතිදක්ෂයෙක්. තුමිඳුගේ ආදරණීය බිරිඳත් රංගන ශිල්පිනියක් වන අතර, ඇය නමින් කළණි දොඩන්තැන්න යි.

බොහෝ දෙනා ආදරය කරන තුමිඳු ඔහුගේ ෆේස්බුක් ගිණුමට පසුගිය දිනෙක සටහනක් එක් කර තිබුණා. තමන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ බව කියමිනුයි, තුමිඳු මේ සටහන තබා තිබුණේ. ඒ සමගම ඔහු තම ගිණුමට ඡායාරූප කිහිපයකුත් එක් කර තිබුණා.

ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.