ගොඩක් ආදරේ කරන එයත් එක්ක, සුරූපී ටනාශා හතරසිංහත් යුග දිවියට පිවිසුණාද ? මෙන්න ඡායාරූප
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ටනාශා හතරසිංහ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්න සමත් වුණා. ඇයට ම අනන්‍ය සුන්දරත්වය නිසා හින්දි නිළියක් තරම්ම වුණු රූපයකට ඇය හිමිකම් කියූවා. පසුගිය දවසක ටනාශාගේ ආදරණීය නැගණිය යුග දිවියට පිවිසුණා. හැබැයි තවමත් ටනාශා ගැන ආරංචියක් නම් නැහැ. ටනාශා ඇගේ පෙම්වතාගේ ඡායාරූප සහ වීඩියෝ එහෙම නම් සමාජ මාධ්‍ය තුළ පළ කරනවා.
ඔන්න පසුගිය දවසක ටනාශා මනාලියක් ලෙසින් සැරසුණු ලස්සන ඡායාරූප පෙළක් නිසා බුකියම කලබල වෙලා තියෙනවා. හැබැයි ඒක ෂූට් එකක් විතරයි ලූ.