ගෝඨාගෝගමේ කුණු ඇහිඳින ලන්ඩන් ඔලීවියර්වල හොඳම නළුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝක ප්‍රකට 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර පසුගිය දා සමත් විය. එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙලේදී ඔහු මෙම සම්මානය දිනා ගත්තේ, යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි. 
 
අනතුරුව ඔහු මෙරට ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සම්බන්ධවීම සඳහා මෙරට පැමිණියේ ය. "මං ආවේ ගෝල්ෆේස් යන්නමයි..."හිරාන් ලංකාවට එන වෙලාවෙ කියන්නෙ එහෙම. සම්මානෙ ගන්න වෙලාවෙත් හිරාන් කියන්නෙ "මට ලංකාවෙ ඉන්න තිබුණා නම්..." කියලා.

ඉතින් මේ කුණු එකතු කරන්නෙ මහ පොළොවේ හිරාන්...!