කහ පාටින් සැරසුණු උමාරියාට සමාජ මාධ්‍යයේ ආදරණීය සුබ පැතුම් ගලයි
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මේ වෙද්දි ඉන්නේ ප්‍රංශයේ ඇගේ සැමියා දිමිත්‍රි ෆොන්සේකා සමඟ. උමාරියා ඇය ඇවිදින තැන්වල ගන්න ඡායාරූප නිතරම සමාජ ජාලාවල පල කරනවා. ඉතින් ප්‍රංශයේ ඇය සංචාරය කරන විවිධ තැන්වල ඡායාරූප මේ දවස්වල ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල බලාගන්න පුළුවන්.
උමාරියා අදත් ඇගේ ෆේස්බුක් ගිණුමේ එවැනි ඡායාරූප පෙළක් පල කළා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.