කසුන් - මාධවී ප්‍රේම කතාවට ආදරණීය සටහනක්
කසුන් - මාධවී ප්‍රේම කතාව ගැන මේ වෙද්දි නොදන්න කෙනෙක් නැති තරම්. මොකද ඒ තරමට ජනප්‍රිය ආදරණීය කතාවක් වෙලා ඔවුන්ගේ පෙම් කව. නවක නිර්මාණකරුවෙක් වන කසුන් මහේන්ද්‍ර සහ ජනප්‍රිය නිළි මාධවී වත්සලාව ඔබ හොඳින්ම හඳුනනවානෙ. දෙන්නගෙ ආදර කතාවත් එක්ක ඒ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා කිව්වොත් හරි.
ඉතින් ඒ නිසාම ඔවුන් වෙනුවෙන් ලියවෙන සටහන් සෑහෙන්න අපේ ඇස ගැටෙනවා. එහෙම සටහන් තම සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ හුවමාරු කරගන්නත් මේ දෙන්නා අමතක කරන්නෙ නෑ.
මාධවී හුවමාරු කරගෙන තිබූ මේ සටහනත් එවැනි එකක්.
"ප්‍රේමයට නිර්වචනයක් දීමට තරම් ප්‍රේමය කුමක්දැයි නොදනී. ලොවේ ගැරහුම් අතරින් ඉදිරියට යන ඔබේ ප්‍රේම කතාව, තවත් එක් සුන්දර ප්‍රෙමයක් යැයි සටහන් තබමි.."