කසුන් කල්හාරගේ චූටි දුව අම්මා එක්ක තාත්තාව බලන්න ගිහින්
කසුන් කල්හාර සහ කුෂානි සඳරේඛා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. කලා පවුල් දෙකකින් කලා ලොවට පිවිසිලා ගායනයේ තමන්ටම අනන්‍ය වුණු ශෛලීන් දෙකක් ගොඩනඟාගන්න ඔවුන් දෙදෙනාම සමත් වුණා.
ගායන ක්ෂේත්‍රයේ හිණිපෙත්තටම ගොස් ඇති මේ යුවල රසික ආදරය නොමදව ලබනවා. කසුන් සා කුෂානිට දැන් පුංචි දුවෙක් ඉන්නවා.
පසුගිය දවසක කසුන්ගේ පුංචි දුව අම්මා එක්ක තාත්තාව බලන්න ඔහුගේ සංගීත පාසලට ගිහින් තිබුණා. එහිදී පුංචි දුවගේ ඡායාරූප අරන් ෆේස්බුක් ගිණුමේ පළ කරන්නත් කුෂානි අමතක කරලා තිබුණේ නැහැ.
පහත දැක්වෙන්නේ ඒ සේයාරු.