කවුරුත් හොයන පවුලේ සැඟවුණු සාමාජීකයින් ගැන කේ. සූජීවායි, අංජලීයි හෙළි කරයි
'ඉඟි මරන තරු රෑන' ගීතයෙන් එක රැයින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැඟි කේ.සුජීවා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. කේ. සුජීවා වගේම ඇගේ දියණිය අංජලීත් මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියයි.
ඔවුන් ඔවුන්ගේ යූටියුබ් නාලිකා හරහා නිරන්තරයෙන් අපූරූ දේ රැගෙන එනවා. පසුගිය දවසක එළියට දාපු ඒ එක වීඩියෝවකින් අංජලී සහ කේ. සුජීවා, ඔවුන්ගේ පවුලේ අනිකුත් සාමාජීකයින් ගැන මෙහෙම හෙළිදරව්වක් කළා.