කවුරුත් ආදරය කරන වනිඳු හසරංග තමන් ආදරය කරන තරුණිය ගැන කියයි
වනිඳු හසරංග කියන්නේ පසුගිය වකවානුවේදී ලංකාවේ පමණක් නොව ලෝකයේම ක්‍රිකට්ලෝලීන් අතර කතාබහට ලක්වුණු ක්‍රිකට් තරුවක්.
වනිඳු පසුගියදා තමන්ගේ ෆේස්බුක් ගිණුමට තරුණියක් සමඟ ගත් ඡායාරූපයක් පළ කරලා තිබුණා. ඒ ඡායාරූපය පළ කිරීමත් සමඟ වනිඳුට ඔහුගේ ප්‍රේක්ෂයකයන් සියලුදෙනා සුබපැතුම් එක් කරලා තිබුණා.
මෑතකදී පැවති උත්සවයකටත් සහභාගි වෙලා වනිඳු පෙර කී තරුණිය සමඟ ගත් ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුනා. රූමත් තරුණියක් වන ඇය වනිඳුගේ පෙම්වතිය බව දැන් බොහෝදෙනා විශ්වාස කරනවා.
පහත දැක්වෙන්නේ වනිඳු ඇය සමග ගත් ඡායාරූප.