කවුරුත් ආදරේ කරන සඳනිගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු ආදරණීයම සුබපැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනි සඳනිගෙ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඉතින් ඇයට ලැබෙන ආදරණීය සුබපැතුම් අතරේ පියත් රාජපක්ෂ ,එහෙමත් නැත්නම් ඇයගේ ආදරණීය පෙම්වතා තැබූ සොඳුරු සටහනක් අපිට දකින්න ලැබුණා. සඳනිට ඉතින් කවුරුත් වගේ ආදරෙයිනෙ. 

ඇයගේ දක්ෂතාවය වගේම ආකර්ෂණීය රූපය තමයි ඊට හේතු. බලන්නකො ඉතින් සඳනිට ලැබුණු සුබපැතුම.