කවුරුත් ආදරේ කරන, සුන්දර සමනලිය වෙනස්ම හැඩයකින්
පුංචි තිරය මෙන්ම සිනමා තිරය ඔස්සේත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ තාරකාවක් ඇය. සමනලී ෆොන්සේකා, මේ ඇය ගැනයි. සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් වන ඇයගේ අපූරු රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.
හැමදාම අපි දකින සමනලී නෙවෙයි, මේ බලන්නකො ආදරේ හිතෙනවා නේද.