කාවින්ද්‍යා අධිකාරිගෙන් අනතුරු ඇඟවීමක්?
කාවින්ද්‍යා අධිකාරි අමුතුවෙන් ඔබට හඳුන්වා දිය යුතු නැහැ. මෙරට ප්‍රකට ගායක යුවළක් වන අතුල – සමිතාගේ ආදරණීය දියණියයි. කාවින්ද්‍යා මේ වෙද්දි තමන්ටම අනන්‍ය හඬකින් ගී ගයන රසිකයින්ට අමතක නොවෙන කෙනෙක් බවට පත්ව හමාරයි.
කාවින්ද්‍යා සමාජ මාධ්‍යවලත් සක්‍රීය කෙනෙක්. ඒ නිසාමද කොහෙද සමාජ ජාලාවල ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට කරදරයක් වෙන තරමට ප්‍රතිචාර ලැබෙනවා. කාවින්ද්‍යා ඇගේ සමාජ ජාලාවල ප්‍රේක්ෂකයන්ට දැනුම් දීමක් කරලා තිබුණා. ඇය පළ කළ සටහන පහත දැක්වෙනවා.