කලාකරු ජෙහාන් කටුවාපිටියේ සිට කොච්චි කඩේ දක්වා කුරුසය කර තබාගෙන පැමිණෙයි
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කටුවාපිටිය දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා කුරුසය කර තබාගෙන පා ගමනින් පැමිණ තිබේ. එමෙන්ම 21දා ඔහු කොච්චිකඩේ දේවස්ථානයේ සිට ගෝල්ෆේස් පිටියේ අරගල භූමිය වෙතද කුරුසය කර මත තබාගෙන පැමිණීමට නියමිතයි.
රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කටුවාපිටිය දේවස්ථානයේ සිට කුරුසය කර තබාගෙන පැමිණෙන ඡායාරූප කිහිපයක් පහතින්.