කාලෙකට පසුව ෆේස්බුක් ආපු චූලක්ෂි කියපු කතාව
ජනප්‍රිය සිනමානිළි චූලක්ෂි රණතුංග ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. වර්තමාන සිනමාවේ සිටින සරාගීම රංගන ශිල්පිනිය ඇය බව බොහෝ විචාරකයන් මත පළ කරනවා.
චූලක්ෂි නිතරම ඇගේ සමාජ මාධ්‍යවල ඇගේ සුන්දර ඡායාරූප පළ කරනවා. නමුත් මෑතක සිට ඇය ඡායාරූප පළ කළේ කලාතුරකින්.
කලක් සමාජ මාධ්‍යවල නිහඬව සිටි චූලක්ෂි දැන් නැවතත් ඇගේ සුන්දර ඡායාරූප පෙළක් පළ කරලා තිබුණා. ඒ විශේෂ සටහනක් එක්ක.
"වෙනස් කිරීමට අපහසු විය යුතු නැත, සුව කිරීමට රිදවිය යුතු නැත. මක්නිසාද යත්, සෑම විටම ඔබට අනෙක් පැත්තෙන් වඩා හොඳ දෙයක් බලා සිටින බව මතක තබා ගන්න..."