කලා ලෝකයේ, ආදරණීය නැන්දලා මාමලා එක්ක සාරණ්‍යා දෝණි උපන්දිනය සැමරූ හැටි
පහුගිය දවසක සාරංගගෙයි දිනක්ෂිගෙයි ආදරණීය දෝණි සාරණ්‍යා එයාගෙ පළවෙනි උපන්දිනය සමරනු ලැබුවා. හතර වටින් ගලාගෙන ආ සොඳුරු සුබපැතුම් මැද දෝණි එයාගෙ උපන්දිනය හරිම ලස්සනට සමරලා තිබුණා. උපන්දිනය නිමිත්තෙන් කලා ලෝකයේ තරු පිරිවරා සැමරූ උපන්දින සාදය කාගෙත් කතාබහට ලක්වුණා.
පහතින් දැක්වෙන්නේ එහි ආදරණීය රූ සටහන් කිහිපයක්.