කීමට බොහෝ දේ මා සතුව ඇති නමුත්, ඇසීමට කිසිවෙකු නැත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෂෙරිල් කියන්නෙ කවුරුත් ආදරේ කරන නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්නෙ. ජනප්‍රිය නිළියක්, නිරූපණ ශිල්පිනියක් ද වන ශෙරිල් ඩෙකර් කියන්නෙ ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ. ඉතින් ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි මේ විදියෙ සටහනක් තබා තිබුණා.

"කීමට බොහෝ දේ මා සතුව ඇති නමුත්, ඇසීමට කිසිවෙකු නැත...." යනුවෙන්. බලන්නකො ඇය මොකක්ද මේ කියන්නෙ කියලා.