කඳුළු ගෑස් ටිකක් කෑවට පාඩු නෑ, එකමුතුව කරන්න බැරි දෙයක් නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"Tear Gas ටිකක් කෑවට පාඩු නෑ. එකමුතුව කරන්න බැරි දෙයක් නෑ" මෙහෙම සටහනක් එක්ක අරගලයට එකතු වුණු රයිනි අපූරු රූ එකතුවක් මුහුණු පොතට එකතු කර තිබුණා..

ඊයේ දවස අරගල බිමට සුවිශේෂී දවසක් බවට පත්වුණා. ඉතින් ජනප්‍රිය ගායන ශිල්පිනි රයිනි චාරුකාත් ඊයේ අරගල බිමට එකතු වුණේ මෙහෙමයි.