කන්න නැතත්, ගෙදර පුරුදු ඇඳේ නිදාගන්න පුලුවන් තවමත්. ඒත්, දිනන අරගලය දිනවන්න එකතු වුණ මිනිස්සු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුජානි මේනකා සහ බිමල් ජයකොඩි කියන්නෙ ක්ෂේත්‍රය ඇතුළේ ඉතාම ගෞරවාන්විත ආදරණීය ජීවිතයක් ගත කරන තරු යුවළක්. 
අරගලයේ මුල් දිනවල ඉඳලම අපි ඔවුන්ව සක්‍රීය විරෝධතාකරුවන් විදිහට දකින්න ලැබුණා. මේ ඇය මුඃඋණු පොතේ බෙදාගෙන තිබුණු සටහනක්.

කන්න නැතත්, ගෙදර පුරුදු ඇඳේ නිදාගන්න පුලුවන් තවමත්. ඒත්, දිනන අරගලය දිනවන්න එකතු වුණ මිනිස්සු. විවේක නොසොයාපු ආදරණීය මිනිස්සු.
 
"කඳුලු තිබුනාද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ
වතුර හෙව්වාද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ...."