කාන්තාවකගේ, සැබෑ සුන්දරත්වය දකින්න පුළුවන් වෙන්නෙ සාරියකින් හැඩවුණාමලු
චුලක්ෂි කියන්නෙ ඉතාමත් ආකර්ෂණීය රූපයක් තියෙන ජනප්‍රිය තරුවක්. ඒ වගේම ඇය හරිම දක්ෂ කෙනෙක්. ඒ බව වඩාත් පැහැදිලි වුණා ගිනිමල් පොකුරු සිනමා සිත්තම හරහා.
සමාජ මාධ්‍යය ඔස්සේත් කාටත් සමීප චරිතයක් වන නිසාම ඇයට කොහොමත් ඉහළ ප්‍රතිචාරයක් හිමිවෙනවා.
මේ ඇය සමාජ මාධ්‍යට එකතු කළ නවතම රූ එකතුව. බලන්නකො සාරියක් ඇන්දාම කාන්තාවක් කොච්චර ලස්සනයිද නේද.