කන්ග්‍රැජුලේශන්ස් බේබී, වාව් ඒක නම් මාරයි - සංගීත්, දිනිතිට මේ හදිසියේ ම සුබ පැතූ විශේෂ හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයෙන් ඔබ මුණගැහෙන නිරූපණයෙන් වගේම රංගනයෙනුත් ඔබේ ආදරය දිනාගත්ත දිනිති වල්ගමගේ කියන්නෙ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කෙනෙක් කිව්වොත් වැරදි නැහැ.

පසුගිය දිනවල ඇය සහ සංගීත් සතරසිංහ ගැන බොහෝ දේ කතාබහ වුණා වුණත්, දිනිත් සහ සංගීත් ඔවුන් දෙදෙනා අතර තියෙන සම්බන්ධයට තාම "නම් තැබීමක්" කරලා නැහැ. ඒ නිසා තවමත් මේක අභිරහසක්. 

කොහොම වුණත්, දිනිගෙත් සංගීත්ගෙත් අපූරු වීඩියෝ යූටියුබ් නාලිකාවලට එහෙමත් නිතරම වගේ එකතු වෙනවා.

ඔන්න ඔය සේරම අස්සේ සංගීත් දිනිතිට සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. දිනිතිගේ ඉන්ස්ටග්රෑම් එකවුන්ට් එකේ අනුගාමීකයින් සංඛ්‍යාව ලක්ෂ පහේ සීමාව ඉක්මවා ගිහින්ලූ. අන්න ඒක තමයි සුබ පතන්න විශේෂ හේතුව.