කථිකාචාර්ය සැමියාට, විනූ ගෙනා ආදරණීය සුබපැතුම
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන විනූ සිරිවර්ධන තැබූ අපූරු සටහනක් දකින්න ලැබුණා. ඇය මේ සටහන තබා තිබුණේ පසුගිය දිනක යෙදී තිබුණු ගුරු දිනය වෙනුවෙන්. විනූ විවාහ වුණේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් එක්ක කියන කතාව කවුරුත් දන්නවනෙ. ඉතින් ඒ නිසා තමයි ඇය සිය ආදරණීය සැමියාට මේ විදියට සුබපැතුම් එකතු කරලා තිබුණේ.
"A good teacher is like a candle. It consumes itself to light the way for others Happy Teachers Day..."