කැත ඇඳුම් අඳින්න වෙලාවක් තිබුණෙ නෑ - එල්ල වන චෝදනා ගැන හඬ අවදි කරන සචිනි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"අරගලය මුළු ජාතියේම නියෝජනයක්..." ගෙවුණු නවවෙනිදා අරගලයට ගොස් සචිනි අයේන්ද්‍රා මුහුණු පොතේ දැමූ ඡායාරූපයට ප්‍රතිචාර ගොඩක් ලැබී තිබුණා. හැබැයි ඒ වඩාත් ධනාත්මක ප්‍රතිචාර නම් නෙවෙයි..

ඇය පැළඳගෙන ගිය දේවල්, ඇයගේ ඇඳුම් විලාසිතාවන්, මේකප් දමා සිටීම වගේ දේවල් තමයි හැමෝගෙම මාතෘකාව බවට පත්වෙලා තිබුණේ. ඉතින් ඒ ලැබුණු ප්‍රතිචාරවලට අද ඇය මේ විදියට සටහනක් තබා තිබුණා.
 
ඒ තමාට ලැබී තිබූ ප්‍රතිචාරවලට ප්‍රති උත්තර සපයමින්.