කට්ටියත් එක්කම ඇවිදින්න ගිහින් දකුණු රටේ සිරි නරඹන, ජනප්‍රිය නිළි තිසුරි
තිසුරිව නිතර නිතර රූපවාහිනි තිරය ඔස්සේ අපේ ඇස ගැටුණේ නැතත්, ඇයව අමතක නම් වෙන්න බෑ. මොකද ඒ තරමටම තිසුරි කියන්නෙ අතිශය ජනප්‍රිය චරිතයක්. ඇයව අපිට සමාජ මාධ්‍යය ඔස්සේ නිතරම වගේ දකින්න ලැබෙනවා. ඒ ඇගේ ආදරණීය පවුලේ උදවියත් එක්ක.
ඔන්න ඉතින් මේ සොඳුරු රූ එකතුවත් අපිට දකින්න ලැබුණේ ඒ විදියට ඇගේ මුහුණු පොතෙන්.