ඕෂධි තරුණ කොල්ලෝ කෙල්ලන්ට උපදෙසක්
නිරූපණ කලාව තුළ ඉන්න ඉතාමත් ආකර්ෂණීය තාරකාවක් තමයි ඕෂධි හිමාෂා. අපිට ඇයව නිතරම සමාජ මාධ්‍යය ඔස්සේ මුණගැහෙනවා. ඒ ඇය තබන සටහන් සහ අපූරු ඡායාරූප තුළින්. මේ සටහනත් එවැනි එකක්.
"ලස්සනට ඉන්න. කැමති දේවල් කරන්න. ජිවිතේ විදින්න. පරක්කු කරන්න එපා. මොකද තරුන කාලේ අයිමත් එන්නේ නැති නිසා....."