’’ඔයා ඕනි තරමක් උත්සාහ කරන්න බබෝ,ඒත් මම වට්ටන්න බැරි කෙනෙක්’’ - මාධවී කියන අපූරු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරමක් උත්සාහ කරන්න බබෝ,ඒත් මම වට්ටන්න බැරි කෙනෙක්" මෙහෙම කියන්නේ මාධවී. නිරන්තරයෙන් කතාබහට ලක් වෙන චරිතයක් වුණ මාධවී මෙහෙම සටහනක් තබා තිබුනේ එයාගේ ෆේස්බුක් ගිණුමේ. කොහොමත් මාධවී කියන්නේ හිත හයිය කලාකාරිනියක් විදිහට ජනප්‍රියයි.

මේ අස්සේ මාධවී හරි අපූරූ ඡායාරූප පෙළක්ම සිය සමාජ ජාලා ගිනුම හරහා පලකරලා තිබුනා. බලන්නකෝ ඇය නම් සුරංගනාවියක් වගේ.