’’ඔබගේ ආදරය සහ සහයෝගයට ස්තූතියි’’ සරාගී ඕෂධී, හදිසියේම තැබූ සටහන
නිරූපිකාවන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් තමයි ඕෂධී කියන්නෙ. ඇය සමාජ මාධ්‍යට සටහනක් එකතු කරමින් අපූරු ඡායාරූපයක් එකතු කර තිබුණා. ආකර්ෂණීය රූපයක් ඇති ඇගේ මේ සරාගී රූ එකතුවට ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ද ලැබී තිබුණා.
ඕෂධී එලෙස සටහනක් තබා තිබුණේ ඇයගේ ෆේස්බුක් සාමාජිකයන් 500K පිරීමත් එක්ක.