ඔන්න හැමෝම හොයපු නර්මදා යාපාගේ ආදර කතාන්දරේ එළියට ? වීඩියෝ එකකුත් දාලලු එයා
නර්මදා යාපා කියන්නෙ නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. පසුගිය දවසක ඇගේ අලුත්ම ආදර කතාව ගැන, ඇය සතිඅන්ත පුවත්පතකට හෙළි කර තිබුණා.
කොහොම වුණත්, ඇය මේ 'ආදරවන්තයා'ගේ ඡායාරූප කිසිවක් සමාජ මාධ්‍ය තුළ පළ කළේ නැහැ. හැමෝම නොඉසිල්ලෙන් බලන් හිටියා ඇගේ ආදර කතාව ගැන දැන කියාගන්න.
ඔන්න මොහොතක කලින් නර්මදා ඇගේ සමාජ මාධ්‍යයට වීඩියෝවක් එක් කර තිබුණා. 'මගේනේ' කියලා ඇය පළ කරපු වීඩියෝ එකට සුබ පැතුම් බොහෝමයකුත් ලැබෙමින් පවතිනවා.