ඔන්න හැමෝම පිස්සුවෙන් වගේ හොයපු ටනාශගේ ආදරණීය පෙම්වතා ගැන හෙළිකරයි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ටනාශා හතරසිංහ කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය චරිතයක්. ඇයට අනන්‍ය වුණු සුන්දර රුව නිසාම ඇය කාගෙත් ආකර්ශනය දිනාගත්ත කෙනෙක්.

පසුගිය දවසක ඇය ඇගේ පෙම්වතා ගැන මුල්වරට මාධ්‍ය වෙත හෙළි කර තිබුණා. හැබැයි ඒ කෙනා කවුද කියලා නම් කවුරුත් තාම දන් නෑ. ටනාශා ඇගේ යූටියුබ් නාලිකාවට පසුගිය දා වීඩියෝවක් එකතු කර තිබුණා.

ඇය ඒක කැප්ශන් කරලා තිබුණේ, "අපි දෙන්නා ගියපු වෙඩින් එක.." කියල යි.