ඔන්න බන්දු සමරසිංහ ආයෙමත් සීයා කෙනෙක් වෙලා, ලේලි කියපු සතුටු හිතෙන ආරංචිය මෙන්න
කංචන සමරසිංහ කිව්වම ගොඩක් දෙනෙක් දැන අඳුනන්නෙ බන්දු සමරසිංහගේ පුත්‍රයා විදිහට. කංචන පියපදවියට සුදානමින් ඉන්න පුවත අපි පසුගිය දවසක ඔබට කිව්වා. ඔන්න ඒ සුබ ආරංචිය ඇවිත්. මේ අලුත් සාමාජීකයා 'බේබිබෝයි' කෙනෙක්ලූ.
කංචනගේ බිරිඳ වගේම කංචනත් ෆේස්බුක් එකේ මේ සුබ ආරංචිය සටහන් කරලා තිබුණා.