ඔන්න කාලෙකට පස්සෙ, යාලුවෝ කට්ටිය මුණගැහිලා - නලීන් පෙරේරාගේ දෝණි යාළුවෝ එක්ක
Marians තාම 35යි ප්රසංගය පසුගියදා පැවැත්වුණා. ඒ සඳහා සහභාගී වූ මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණිගෙ සහ ඇයගේ සැමියාගේ ආදරණීය සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.
දෙන්නත් එක්ක සජිත ඇතුළු මිතුරන් එක්ක ගත්තු අපූරු රූ කිහිපයකුත් ඒ අතර වුණා. බලන්නකො ඉතින් කාලෙකට පස්සෙ මුණගැහුණු කට්ටියගෙ ලස්සන.