ඒකේ නම් තියෙන්නේ වෙනම ලස්සනක් - දවසින් දවස ලස්සන වෙන ශලනිගේ ඡායාරූප
ජනප්රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන ශලනි තාරකා ගැන මෑතකදී වැඩියෙන් කටකතා ඇහුණා. විදේශගතව සිටින තරුණයෙක් හා ඇය විවාහා වන්නට බලාපොරොත්තු වන බවයි ආරංචියි. කොහොම වුණත් ශලනි මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළයි.