ඒ ගමන නම් ඇත්තටම මනාලියක් වෙලාද මන්දා, සුන්දර ටීනා හැඩකාර මනාලියක් වුණු හැටි
නිරූපණ ශිල්පිනියක් වුණාම සෑහෙන වාර ගණනක් මනාලියක් හැටියට සැරසෙන්න වෙනවනෙ. ඒක ඉතින් සාමාන්‍යය කාරණයක්. සුන්දර ටීනාත් ඒ විදියට මනාලියක් ලෙස සෑහෙන වාර ගණනක් ඔබේ ඇස ගැටී ඇති.
මේ කතාවත් ඒ විදියට ඇය මනාලියක්ව සැරසුණු රූ එකතුවක් ගැනයි. හරිම සුන්දර මෙම රූ එකතුවට ලැබී තිබුණේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්. කොහොම නමුත් ටීනාට ආදරේ කරන පිරිස් නම් බලාගෙන ඉන්නෙ ඈ ඇත්තටම මනාලියක්ව සැරසෙන දවස එනකල්.