එයා ලස්සන රෝස මලක් වගේ. ශලාගේ ලස්සන! ආදරේ හිතෙනවා නේද එයාව දැක්කාම
ශලනි තාරකා කියන නම ඇසූ සැනින් ඔබට ඇගේ රුව මැවෙන බව විශ්වාසයි. මොකද ඇය ඒ තරමට ජනප්‍රිය තරුවක්. ජනප්‍රිය බව විතරක්ම නෙවෙයි දක්ෂතාවය අතින්ද ඈ ඉහළින්ම නම රැන්ඳූ රංගන ශිලිපිනියක්. ඈට ඇති ආකර්ෂණීය රූපය නිසාම කාගෙත් ආදරය ඇයට ලැබෙනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇයගේ අපූරු රූ එකතුවක් දකින්න ලැබුණා.
බලන්නකො ශලාගේ ලස්සන.