එයා ආයෙත් ලස්සන මනාලියක් වෙලා
ඇය කාලයක් ක්ෂේත්‍රයේ කැපී පෙනුණු කෙනෙක් වුණත්, දැන් ඇය ටිකක් නිහඬව කාලය ගත කරනවා කිවුවොත් හරියටම හරි නේද? ඇය නමින් අමායා අධිකාරි. රංගනයෙන් වගේම ගීත රූප රචනාවලිනුත් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්ත මේ රුවැත්තිය දරුවන් තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. එයාව දකින කාටවත් නම් එහෙම නොපෙනෙන්න තරම්ම අමායාගේ එයාගේ ඇගේ හැඩය පවත්වාගෙන යනවා. ඒ නිසාම වෙන්නත් ඇති මේ වගේ photoshootවලට එයාට තවමත් ආරාධනා ලැබෙන්නේ. බලන්නකෝ තවමත් එයා ලස්සන මනාලියක් නේද ? කියලා.