එයා අසනීප වුනාම පොඩි බබෙක් වගේ - සංගීත් කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනිති වල්ගම කියන්නේ මෙරට සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනු ලබනවා. ඒ වගේම ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක් ලෙස තමයි කටයුතු කරන්නේ. ඇයට ලැබෙන නිවාඩු කාල සීමාව තුල තමයි ඇය රංගන කටයුතු වල නිරත වෙන්නේ. දිනිති කියන්නේ සංචාරයට කැමති නිදහසේ ජීවිතය ගත කරන ආදරණිය නිලියක්.

දිනිතිගේ නම සමග කියවෙන අනිත් නම තමයි සංගීත් සතරසිංහ කියලා කියන්නේ. දිනිති සහ සංගීත එකටම තමයි කාලය ගත කරන්නේ. මේ දෙන්නා පෙම්වතුන් කියලා තමයි හැමෝම කියන්නේ. නමුත් ඔවුන් දෙදෙනා එය න්බිල වශයෙන් ප්‍රකාශ කරලා නම් නැහැ. නමුත් සංගීත්ගේ නිවසේ සන්ගිත්ගේ මව්පියන් සමගින් නිතරම ඇය කාලය ගත කරනවා.

පසුගිය දිනක දිනිති අසනීප වූ අවස්ථාවක සංගීත් ඇය සනසපු ආකරය ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. කොහොම නමුත් සංගීත් නම් කියන්නේ හැමතිස්සෙම චන්ඩියෙක් වගේ හිටියට එයා අසනීප වුනාම පොඩි බබෙක් වගේ කියලයි.