එන්න එන්න ලස්සන වෙන එයා ආයෙත් කලා නිර්මාණයක දකින්න ලැබේවි ද?
කාලෙකින් කියන්න බැරි වුණානේ. තවමත් ඇය කලාකටයුතු වෙනුවෙන් එකතු වීමක් ගැන නම් අපිට අහන්න ලැබෙන්නේ නම් නැහැ. මොකද ඇය ගෘහ ජීවිතයට මූලික තැනක් දීල එයාගේ සැමියාට හොඳ බිරිඳක් වගේම දරුවන්ට හොඳ මවක් වෙලා ජීවිතය ගත කරන්නයි වගේ කැමැත්ත.
ඒත් එයාට ආදරය කරන ගොඩාක් ප්‍රේක්ෂකයින්ගේ කැමැත්ත නම් ඇය කලා නිර්මාණයකින් දැක ගන්න. ඒ අවස්ථාව කොයි මොහොතක හෝ එනකන් එයාලා බලන් ඉන්න බව නම් අපි දන්නවා.