එදා මනමේටත් මෙහෙමම හිතෙන්න ඇති - සාරංග, මගේ හේමාල්ට මොකුත් කියන්න එපා ප්ලීස් - දිනක්ෂි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන තරු යුවළක් තමයි සාරංග දිනක්ෂි යුවළ. ඉතින් මේ දෙන්නගෙ පොඩි ආදරණීය වලියක් ඔන්න දකින්න ලැබෙනවා මේ දවස්වල. ප්‍රසංගයක් අතරතුර හේමාල්ට සමීපව දිනක්ෂි ගන්න ඡායාරූපයකට මේ විදියට සාරංග ප්‍රතිචාර දක්වා තිබුණා.

"එදා මනමේටත් මෙහෙම්මම හිතෙන්න ඇති..." දිනක්ෂිත් ඒකට සැර උත්තරයක් දීලා තිබුණා.  
"මගේ හේමාල්ට මොකුත් කියන්න එපා ප්ලීස්..."

බලන්නකො ඉතින් මේ ආදරණීය වලිය !