එඩ්වඩ් - චරිතා යුවලගේ හැඩකාර දියණිය ශාරන්‍යාත් ඇගේ පෙම්වතා සොයාගෙන ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩිගේ සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීගේ පුතනුවන් වෙන චන්දීප ජයකොඩිගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා. ඔවුන් දෙපළගේ දියණිය ශාරන්‍යා ජයකොඩිත් තමන්ගේ සහකරු සොයාගෙන බවට ඉඟියක් දීලා තියෙනවා. 

ශාරන්‍යා ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මංගල උත්සවයකට සහභාගී වී ගත් වීඩියෝවක් පළ කර තියෙනවා. ඒ තරුණයෙක් සමඟයි. ඇය මංගල උත්සයට සහභාගී වී ඇත්තේ ඔහු සමඟයි.

ඒ ශාරන්‍යා තමන්ගේ පෙම්වතා දැනටමත් සොයාගෙන ඉවරද? ඔහු ශාරන්‍යාගේ පෙම්වතාද? නැත්නම් යාළුවෙක්ද? මේවාට උත්තර දන්නේ ශාරන්‍යාම තමයි.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය.