එඩ්වඩ් - චරිතා යුවලගේ ලේලි, චන්දීපව බඳින්න කලින් කැනඩාවේදී යාළුවො එක්ක දාපු Bride To Be Party එක
ප්‍රවීන ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීගේ පුත් චන්දීප ජයකොඩි මැතකදී විවාහ වුණා. ඔහුගේ අතිනත ගත් මනාලිය දේශකී ද සිල්වා. දේශකී විදෙස්ගත වී සිටි යුවතියක්. ඇය ජීවත් වුනේ කැනඩාවේ. දේශකී කැණඩාවෙදි තමන්ගේ යාළුවෝ එක්ක විවාහ වෙන්න කලින් සමරන Bride To Be Party එකක් දාලා තිබ්බා. ඒ ඡායාරූප ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරන්නත් අමතක කළේ නැහැ.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.