උඹලා දිනුම් මම පරාදයි - ඉරාජ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දිනවල රටේ ඇති වුණු කලබලකාරී තත්ත්වය සමග රටේ බොහෝ තැන්වල පොදු දේපළ මෙන්ම පෞද්ගලික දේපලද ප්‍රකෝපකාරී පිරිස් විනාශ කරනු ලැබුවා. ජනප්‍රිය සංගීත ශිල්පියෙක් වන ඉරාජ් වීරරත්නගේ නිවසටත් එවැනි ප්‍රහාරයක් පසුගියදා එල්ල වුණා. ඒ අවස්ථාවේදී ඉරාජ් එම නිවසේ නොසිට තිබෙනවා. ඉරාජ්ගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ඔහු වත්මන් රජයට සහයෝගය දැක්වීමට කටයුතු කිරීම නිසායි. ඉරාජ් දේශපාලනයට සහය දැක්වීම නිසා ඉරාජ් පිළිබඳව බොහෝදෙනා තුළ අප්‍රසාදයක් ගොඩ නැගී තිබුණා. 
 
කෙසේවෙතත් ඉරාජ්ගේ නිවසට එල්ල වුණු මෙම ප්‍රහාරයෙන් පසුව ඉරාජ් සිය නිවසට නැවත පැමිණියා. එසේ පැමිණි ඔහු නිවසට සිදු වුණු හානිය පිළිබඳව යූ ටියුබ් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. 
 
එම වීඩියෝව පහතින්.