උපන්දිනය සමරන ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛාගේ ඡායාරූප පෙලක් එළීයට
කුෂානි සඳරේඛා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. කලා පවුලකින් කලා ලොවට පිවිසිලා ගායනයේ තමන්ටම අනන්‍ය වුණු ශෛලීයක් ගොඩනඟාගන්න ඇය සමත් වුණා. ගායන ක්ෂේත්රයේ හිණිපෙත්තටම ගොස් ඇති කුෂානි රසික ආදරය නොමදව ලබන ගායිකාවක්. ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පී කසුන් සමඟින් විවාජ වී ඉන්න කුෂානිට දැන් පුංචි දුවෙක් ඉන්නවා.
ඊයේ ඇයගේ උපන්දිනය. ඇයගේ අලංකාර ඡායාරූප පෙළක් මේ..